IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කරයි

 

රංජන් කස්තුරි

 

ශ්‍රී ලංකා මහබැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් තිබෙන හෙයින් එම සමාගමට පනවා තිබු තහනම අද (5) සිට තවත් මාස හයක් දක්වා දිර්ඝ කළ බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකරකම් තවත් මාස හයක කාලයකට තහනම් වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (1)

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කරයි

සතයපාල Thursday, 05 July 2018 12:13 PM

දැන් කාටද මහ බැංකු බැදුම්කර විකුණන්නේ ?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site