අමල් වික්‍රමරත්න
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා පහත සදහන් ප්‍රදේශවලට හෙට (13) උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නඩත්තු අංශය සදහන් කරයි.
පෑලියගොඩ,වත්තල නගර සභා සීමාවන්ට සහ කැලණිය,වත්තල,බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ගෝනවල පාර, මගුරුවිල පාර,විජයාරාම පාර සහ බොරලෑගල පාර යන ස්ථාන වල නල ජලය මෙසේ අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදී කියලා එ්කත් බ්ලොක් කරයිද දන්නේ නැහැ මේ අය...?