( දිල්රුක්ෂි ග්‍රේරු)
පාතාල සාමාජිකයින් තිදෙනකු හෙරොයින් සමඟ පැලියගොඩ හා මෝදර යන ප්‍රදේශ වලින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලීසිය කළ හදිසි මෙහෙයුමකදී පාතාල කල්ලි නායකයකු වන වැල්ලේ සුරංගගේ සමීපතම ගෝලයකු වන අරුලානන්දන් සුරාජ් නිමන්ත හෙවත් නිමේෂ් නැමැත්තා හොරායින් සමඟ අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම කප්පම් ගැනීම් සම්බන්ධ බැරල් සංඛ නැමැත්තාගේ ගෝලයින් දෙදනකුද පැලියගොඩ ප්‍රදේශයේදී හොරායින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පෑලිගොඩ හා මෝදර පොලීසි මගින් වැඩි දුර පරීක්ෂණ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිවටයින්ව අත් අඩංගුවට ගෙන එක වේලක් හෝ කන්නට දෙන්න වෙන්නේ අහිංසක මහජනතාවගේ බදුමුදල්වලින් නොවේද? එපමණක් නොව මේ අය වෙනුවෙන් තර්ක විතර්ක ගෙනඒමට සැදීපැහැදී සිටින " කළු කබා ඇදගත් ගම් කබරයින්ගේ " මුදල් වෙනුවෙන් ඕනෑම අවජාතක වැඩක් කිරීම නිසා මෙම නිවටයින් එළියට එම ස්ථිරයි.. එබැවින් මේ අයව මරා දැමීම සාමකාමී සමාජයට කරන අතිමහත් සේවයකි.