(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුරලිය කුරුලුබැද්ද පැණිගල පදිංචිව සිටි පුද්ගලයකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක‘මතුගම ශාන් ‘ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි.
එම පාතාල නායකයා සන්තකයේ තිබී පෑනකයට සමාන කුඩා ගිනි අවියක් ,මෙරට නිශ්පාධිත බෝර දොළහේ ගිනි අවියක් මෙන්ම ජංගම දුරකතනයක් සොයාගත් බව පොලීසිය කියයි.
සුරංග නැමැති 40 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක් වී තිබිණි.
ඉකුත් 07 වැනි දින මතුගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතාල නායක ‘මතුගම ශාන්‘ ඇතුළු තිදෙනෙක් අල්ලයි