හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම දිස්ත්‍රීක්කයේ පවතින දැඩි නියගය හේතුවෙන් පවුල් 36394 ක 129276 පිරිසක් පිඩාවට පත්ව ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම් .එන් .චිත්‍රානන්ද මහතා පවසයි.
මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම කුඩා වැව් සිදි ඇති අතර ළිං බහුතරයක් සිදි ඇති බවද දැක ගත හැකිය .
දිස්ත්‍රීක් ලේකම් චිත්‍රානන්ද මහතා පවසා සිටියේ මේ වන විට ජල ප්‍රවාහ සිදි යාමේ බරපතල තත්ත්වයට මුහුණ දෙමින් තිබේන බවත් ජනතාව ජලය නොමැති විමේන් විශාල අසිරුතාවයකට පත්ව සිටින බවත්ය . තව දුරටත් නියගය පැවතුනහොත් පුත්තලම දිස්ත්‍රික්කය ඉතිහාසයේ කිසිම දිනක නොවු ආකාරයට නියගයෙන් පිඩාවන්ට පත් විය හැකි බවයි.
ඔය , කිරල් ඔය , ඇතුළු කුඩා ගංගා සියල්ලම සිදි යමින් පවතින නිසා ජලය සපයාගැනීමට නොහැකි වීමෙන් ගව මී හරකුන් මෙන්ම සතුන් දැඩි අසිරුවට පත්ව සිටිති.
ජල බහුසර් 16 කට වැඩි ප්‍රමානයක් දිස්ත්‍රික්කය පුරා යොදවා ඇතත් ජලය ලබා ගැනිමට ස්ථාන නොමැති විමේන් එම එකක වල නිළධාරින් ගැටළු ගනනාවකට පත්ව ඇති බව කියයි.



2025 දෙසැම්බර් මස 18
364
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමට නියගය දරුණුවෙයි
ධම්ම Saturday, 08 July 2017 02:36 PM
කොළඹ වෙළඳ අගනුවර කර අනුරාධපුරය පාලන අගනුවර කරන තුරු මේ ප්‍රශ්න මෙලෙසම පවතිනු ඇත.
තරංග Sunday, 09 July 2017 04:56 AM
බදුර්දීන්ට තවත් කැලෑව කපන්න දුන්න නම් ඕක හරියටම හරි යනවා