(නිමල කොඩිතුවක්කු)
තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් , එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව තිබුණත් එම හමුව සඳහා කණ්ඩායමක් නොපැමිණි නිසා එම තීරණය දැනුම් දීමට නොහැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද(4) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන් මෙම තිරණය ගත් බවත් පැවසූ මහලේකම්වරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම කැපකිරීමක් කිරිමට තමන් සූදානම් බවද කියා සිටියේය. එමෙන්ම කිසිදු හේතුවක් මත අලියා හැර වෙනත් ලකුණු වලින් තරඟ කිරීමට තමන් සූදානම් නොමැති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
387
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
440
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
406
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පක්ෂ මහලේකම් ධූරයෙන් අස්වීමට තීරණය කළ බව අකිල කියයි
රාජාලියා Wednesday, 04 March 2020 01:44 PM
තව පක්ෂයකට කඩේ යන මහ අලියා ඉන්න කම් එජාපය දිනන්නේ නැහැ.
liyanage Wednesday, 04 March 2020 02:49 PM
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වෙනස් කිරීමට හෝ අස්වීමට තරම් පක්ෂය වරදක් කොට නැත පක්ෂය දෙකඩ කිරීමට ද කට යුතු කොට නැත