(රේඛා තරංගනී ෆොන්සේකා)
ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද(15) සිදු කෙරිණි.
එම අවස්ථාවට විදේශීය නියෝජිතයින් කොළඹ ගුවන්තොටුපොළේ කළමනාකරු ඇරුණ රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවෙි රැස්වීමෙදි ගොරව ගොරවා නිදියන අයව බලාගන්නත් මෙි වාගේ රේඩාර් පද්දතියක් සවිකලොත් නරකද ?
මොකක් ? (රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී.......) ඒකද දැන් අපේ රටේ ප්‍රධාන ගුවන් තොටුපොල ? මම පදිංචි වෙලා හිටියේ ඒ කිට්ටුව, ඒකයි ඇහුවේ ! දන්නේ නැති නිසයි අහන්නේ, ආයුබෝවන්ඩ. ඒකනේ, මත්තල හුලන් තොටුපොළට ඕවා ඕනත් නැහැ නේ .... ලඟදි, චීන්නු ඔයිටත් වඩා දියුණු සන්නිවේදන, ඔත්තු බලන උපකරණ එහේ සවි කරාවි....
අනේ කොයි තරම් හොඳට කියල දෙනවද විස්තර ඇතුව. ඒ කලේ අපේ ගුරුතුමා මට දෙමල උගන්වන්න ගත්තු මහන්සිය මතක් වෙනවා කළු ලෑල්ල ලඟට වෙලා. මෙලෝ අන්ඩර දෙමළයක් තේරුම් නොගියත් මමත් හොඳට තේරෙනවා වගේ අහගෙන උන්න. අතරින් පාතරට "ආ ඇත්තද?" කියලත් ඇහැව්වා.
එල්ටී.ටී.ඊ යට ඒ කාලයේ නොර්වේ රටෙන් එවනලද රාඩාර් උපකරණයක් තීරුබදු රහිතව ලබා දීමට දැන් ඉන්න තමන් සිංහල යයි කියා ගන්න නායකයෙකු කටයුතු කල බව ඔබලාට මතක නැතුව ඇති නේද? ඒවා කොහේ මතක තියෙන්නද? ආයුබෝවන්.
මැජික් වගේ ඇති නේද..?
නොදන්නා දේවල් ඔබන්න යන්න එපා ගුවන් යාන කඩ වැටෙයි ...!
ගුවනට මුදාහැරියා කියන එක ටිකක් පැහැදිලි මදි. ඕකත් අර ගූගල් බැලුම් වගේද?
දිගු දුර ගුවන් ගමන් වලදී නිර්මාංශ විය යුතුයි..