(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරිමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලාවත් මදුරුවෙක් මැරුණත් කම්පාවන මිනිසුන් තවමත් ඉන්න මේ රටේ දරුවන් එකොළහක් කප්පම් ගන්න අතුරුදහන් කළා කියන පුද්ගලයාට කුමන ආකාරයේ හිතක් තිබෙනවා ඇත්ද?
මිනීමරුවන් වෙනුවෙන් උසාවි අසලට ඇවිත් උද්ගෝෂණ අරගල කරන්න ඉඩ දෙන්න එපා ... පරාජය වුනු පාලකයෝ මාන බලන්නේ මෝඩ පුද්ගලයන්ව පොළඹවා උසාවි අසලට යවා කලබල කරවා පරීක්ෂණ අඩාල කර බලය ඩෑහැ ගන්නයි.
රටට මහා සේවයක් කල මේ රණ විරුවට මේ වගේ බොරු චෝදනා කරලා නිග්‍රහ කරන්නේ කාව සතුටු කරන්නද.
මේ කතාව අැත්තක්ද කියලා කව්ද දන්නේ?