නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට සුළු වේලාවකට පෙර කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට අදාළව කටහඬ පරීක්ෂණයක් ලබා ගැනීමට නියමිතය.
(28535)
ඡායාරූප - චතුර එස් කොඩිකාර




නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පිටත්ව යන අයුරු
COMMENTS
රස ටොපියක් කවලා යවලා ඇති. ඔය පරීක්‍ෂණ එච්චර තමයි. ඔතනින් ඉවරයි!