බීජීංහිදීය (රොයිටර්)
න්‍යෂ්ටික පරීක්ෂණ කරන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීයෝ උතුරු කොරියාවට පැමිණෙමින් සිටිති.
අද දහවල් වනවිට චීන සහ බටහිර පුවත් ආයතනවල මාධ්‍යවේදීන් 25කට ආසන්න පිරිසක් උතුරු කොරියාවට පැමිණ තිබේ.
මේ අවස්ථාව වාර්තා කිරීම සඳහා උතුරු කොරියානු නායකයා ඇමෙරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු මාධ්‍යවේදීන්ට ආරාධනා කළත් එම රටවල් දෙකේ මාධ්‍යවේදීන් මෙතෙක් උතුරු කොරියාවට පැමිණ නැතැයි වාර්තා වේ.
එසේ වුවත් දකුණු කොරියානු මාධ්‍යවේදීන් කිහිපදෙනකු අද (21) උතුරු කොරියාවට පැමිණීමට නියමිතව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd