(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ ඇසුරුම් 20 ක් හා ඒවා ප්‍රවාහනය සදහා යොදා ගැනීමට නියමිතව තිබූ වාහන දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු මන්නාරම සිලාවතුර මුහුදු තීරයේ දී අද(26) අත්අඩංගුවට ගත්බව ථේරපුත්ත නාවුක ආයතනය කියයි.
මෙම බීජ ග්‍රෑම් 500 බැගින්වන පැකට් 942 ක අසුරා තිබි ඇති අතර එම වැටලීමට සිලාවතුර පොලිසිය ද එක්වී තිබේ.
එවායේ ඉන්දිය ලාංඡන හා පිට ඇසුරුම් ඉවත් කර බීජ ශ්‍රී ලංකාවේ වෙළද නාම යටතේ අලෙවි කරන බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව සිලාවතුර පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු වලට නැති නීති රතුළූණු ගෙඩියට..!