
( පද්මා කුමාරී කංකානම්ගේ)
නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් ඉන්දියාවේ සිට මෙරටට කහ ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක්, ඉන්දීය ජාතික සැක කරුවන් 12 දෙනෙකුද සමගින් උච්චිමුණේ මුහුදේදී කල්පිටිය විජය නාවික හමුදාව මගින් අද (9) අත් අඩංගුවට ගෙන ඇත.
යාත්‍රා දෙකේම කහ ඇසුරුම් 150 ක් පමණ තිබී ඇතී අතර, එහි බර හා වටිනාකම තවමත් ගණනය කර නැත.
කහ තොගය හා සැකකරුවන් කටුනායක රේගු ප්‍රාදේශීය කාර්‍යාලය වෙත බාර දීමට නියමිත බැව් නාවික හමුදාව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කහ පුලුස්සා දමන්න.