IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ධීවරයන්ගේ ප්‍රශ්නයට කල් පවතින විසඳුමක් ඉල්ලයි

(පී.ටි.අයි සහ ද හින්දු ඇසුරිනි -- 055)

ධීවර කටයුතුවල යෙදී සිටියදී මියගිය තමිල්නාඩු ධීවරයා සම්බන්ධයෙන් බරපතළ  කරුණක් ලෙස සලකමින් ශ්‍රී ලංකාව ඊට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි. 

නාවික කටයුතුවල යෙදී සිටියදී මියගිය 21 හැවිරිදි බි්‍රජෝගේ සිරුර බාරගැනීම මේ වනවිට තමිල්නාඩු ධීවරයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ඔවුන් තෙවන දිනයටත් ධීවර කටයුතුවල නිරත වන බව ද ඉන්දියාවේ පී.ටි.අයි පුවත් සේවය වාර්තා කළේය. 

එමෙන්ම තමිල්නාඩු ධීවරයෝ පෝක් සමුද්‍ර සන්ධියේ සාමකාමීව ධීවර කටයුතුවල නිරත වීමටත් ඉන්දු ලංකා ධීවර අර්බුදයට කල් පවත්නා විසඳුමක් දෙන ලෙසත් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම්ද ඇතුළු ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කර ඇත. 

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙඩි තැබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට ද ඉන්දීය ධීවර සංගම් චෝදනා එල්ල කර තිබේ.



අදහස් (2)

ධීවරයන්ගේ ප්‍රශ්නයට කල් පවතින විසඳුමක් ඉල්ලයි

nimallalitha Saturday, 11 March 2017 01:55 AM

එදා සොලී රටේ සොලින් හෙවත් අද තමිල් නාඩු මිනිසුන් එදත් ලංකාවට කරදරයක්, අදත් කරදරයක්.

:       0       0

සෙනෙවි Saturday, 11 March 2017 07:37 AM

රටේ සම්පත් මෙසේ මංකොල්ල කෑමට ලෑස්ති වෙන්නේ නම් ආණ්ඩුව දෙපැත්තට වැනෙන්නේ නැතිව දැඩි පියවරක් ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 450 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site