(ඩයනා උදයංගනී)
දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර, බදුල්ල, කෑගල්ල සහ ගාල්ල දිස්ත‍්‍රික්කයන් සඳහා මෙම අවදානම ප‍්‍රකාශයට පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd