IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දරුවාට මත්පැන් පෙවූ තාත්තා ළමාරක්ෂකයෙන් සොයයි

(බිඟුන් මේනක ගමගේ)
 
වැඩිහිටියකු විසින්  බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික  විමර්ශනයක් ආරම්භ කර ඇත.
 
පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තුන් වැනි පාර්ශවයක් විසින් ෆේස් බුක් මාධ්‍යට නිකුත් කරනු ලැබ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී තිබේ.
 
පසුව මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
 
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය යෙදී ඇත්තේ ද 14 සිට 20 වැනි දා දක්වාය.



අදහස් (6)

දරුවාට මත්පැන් පෙවූ තාත්තා ළමාරක්ෂකයෙන් සොයයි

Sakwithi Monday, 16 July 2018 05:34 AM

සුපිරි ..... මේ වගේ පහත් ගති ඇති මිනිස්සුන්ට අනිවාර්යෙන් දඩුවම් කළ යුතුයි......

:       0       65

jayatissa Monday, 16 July 2018 06:01 AM

මෙහෙම පව්කාර තාත්තලා. උල තිබ්බත් මදි.

:       0       92

Piya Monday, 16 July 2018 06:02 AM

කව්ද කියන්නේ මත්පැන් පෙව්වා කියලා ? උනුකරලා නිවපු වතුර තමයි පොවලා තියෙන්නේ.

:       106       550

Raveendra Monday, 16 July 2018 06:14 AM

මේ නම් පියෙක් නොව පින් පියෙකි.

:       0       54

abaran Monday, 16 July 2018 06:53 AM

මේක නම් විශාල වැරදීමකි...ඔය වොඩ්කා බෝතලේ ඇල් වතුර තියෙන්ට ඇත්තේ...බොරු නම් රංගන හේරත් ගෙන් අහන්න....

:       105       8

amarakoon Monday, 16 July 2018 10:05 AM

ඇත්තටම හොඳනැති වැඩක් තමයි කරලා තියෙන්නේ.. හැබැයි නීතිය හරියටම වෙයි... මොකද පොඩි මිනිහෙක් කරපු වරදක් නිසා ඇමැති කෙනෙක් කළා නම් වතුර තමයි බීලාතියෙන්නේ කියලා නිදහස ලැබෙනවා සිකුරුයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site