(ඔගස්ටින් ප‍්‍රනාන්දු )
හලාවත ඉරණවිල ප‍්‍රදේශයේ දි බාල වයස්කාර දැරියක් පැහැර ගෙන යාමට තැත් කළ බවට සැකයක් මත අල්ලාගත් පුද්ගලයකු පොලීසියට බාරදුන් බව පොලීසිය කියයි.
පියා මිය ගොස් ඇති මව ද විදේශ රැකියාවකට ගොස් සිටි වයස අවුරුදු 11ක් වන පාසල් දැරියක් සිය මිත්තනිය භාරයේ ජීවත් වේ.
පාසල් නිමවී පැමිණ ඉරණවිල දි බසයෙන් බැස සිය නිවස වෙත යමින් සිටිය දි නාඳුනන පුද්ගලයකු ඇයට කතා කර අල්ලා ගැනීමට තැත් කර ඇති නිසා බියට පත් ව සිද්ධිය පිළිබඳව සිය මිත්තණියට දඅනුම් දී තිබේ.
අනතුරුව ක්‍රියාත්මක වු ගම්වාසීන් මෙම සැකකටයතු පුද්ගලයා අල්ලාගෙන පොලීසියට භාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd