(මොහොමඩ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී වැඩ නිමවී නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු රැගත් ත්‍රීරෝද රථය සිමෙන්ති පටවාගෙන යමින් තිබු ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ සිටි එකම පවුලේ සහෝදරයන් දෙනෙනා මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd