IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙමළ භාෂා ගුරුවරුන්ට ජාත්‍යන්තර දිනයක්

නිමල කොඩිතුවක්කු
 
දෙමළ භාෂා ගුරුවරුන් හට ජාත්‍යන්තර දිනයක් නම් කිරීම සඳහා කටයුතු කරන බව අධයාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසීය.

ඉන්දියාව ඇතුලූ රටවල් 04ක් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති බවත් ඔහු කියා සිටියේය. අධ්‍යාපන  රාජ්‍ය අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී  අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
 
ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල් එක්ව දෙමළ ගුරුවරුන්ගේ සංසදයක් පිහිටුවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

 



අදහස් (4)

දෙමළ භාෂා ගුරුවරුන්ට ජාත්‍යන්තර දිනයක්

රූපසිංහ Tuesday, 02 January 2018 05:30 PM

මේ වනවිට උතුරු නැගෙනහිර ද්‍රවිඩ භාෂා වෙන් වැඩ කටයුතු කිරීමේ බලතල ලබාගෙන හමාරය එසේම උතුර නැගෙනහිර බහුතර ලබා ගෙන හමාරය. අප රටේ ස්වාධීනත්වයට සහ ඒකීය බවක් රැක ගැනීමට නම් මොවුන්ගේ ඉල්ලීම් දැනට වනුයේ මේවා නේද? (1) උතුර නැගෙනහිර එකතුව, (2) ඉඩම් බලතල (3) දෙමල පොලීසිය ඉන් අනතුරුව තම ස්වාධීන උසාවි සහ අධිකරණ බලතල. ඉන් නොනැවතී ජාත්‍යන්තර මැදිහත්වීමක් මගින් වෙන්වීමට ආසන්න වූ විටදී තම ස්වාධීන හමුදාවක් මේ බවට පසුගිදා විග්නේශ්වන් ගේ කියමන වූයේ: මධ්‍යම රජය විමධ්‍යගත ඇස්තමේන්ත් මුදල් තම පළාත් සභාවට නොලැබෙන්නේ නම් ජාත්‍යන්තරයට යන බවයි ඔහු කීවේ. තත්වය මෙසේ තිබියදී ඇයි මේ ජාත්‍යන්තර දින වලට යන්නේ. කල යුතුව ඇත්තේ එම ප්‍රදේශ ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම පමණි.

:       0       205

Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 05:51 PM

ඒ පාර මොන තොයිලයක් නටන්න හදනවද ? මේ බහුභූත නැටිලි කොහෙන් ඉවර වෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි !

:       0       55

Lapaya Wednesday, 03 January 2018 02:33 AM

සිංහලයට නොදැනෙන්න ඊලමට ක්‍රමක්‍රමයෙන් ළඟාවීමේ අඩිතාලම.

:       0       58

Nandalal DE SILVA - France Wednesday, 03 January 2018 11:44 AM

දෙමළ භාෂා ගුරුවරුන්ට ජාත්‍යන්තර දිනයක් දෙනවා නම් හෙළ බසෙන් රට හදන ගුරුවරුන්ට විශාල අසාධාරණයක් වෙනවා ! රටක නීති සම්පාදනය කරන්නේ ඒ රටේ පාර්ලිමේන්තුව නොවේද ? ඇමතිවරයාගේ මේ "යෝජනාව" ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කර, පුර්ණ අනුමැතිය ලබා ගන්නා මෙන් අපි අභියෝග කරමු. රටේ ජාතික සංහිඳියාව විනාශ කරන මෙවැනි අදහස් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමෙන් වලකින මෙන් ජනාධිපති තුමා සහ අගමැතිතුමා, සියලු මැති ඇමතිවරුන්ට නිර්දේශ කල යුතුය....

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site