(මහින්ද නිශ්ශංක)
වැටුප් විෂමතා ගැටලුව සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය දක්වා දුම්රිය රියදුරු නියාමක පාලක සහ ස්ථානාධිපතිවරු බදාදා (20) මධ්‍යම රාත්‍රී සිට පැය 48 ක වර්ජනයකට එලඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය
වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ජාතික වැටුප් සේවක සංඛ්‍යා කොමිසමේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවද අසාර්ථක වු බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියටත් අර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට දුන්න බෙහෙත දුන්නානම් නියමයි.....
මොවුන් යහපත් ප්‍රතිචාර ලෙස සලකන්නේ ඔවුන්ගේ හිතේ තියෙන අදහස්. මොවුන් රටක ආර්ථිකය ගැනවත් සේවයක තියෙන ගුණාත්මක කමවත් නොදන්නා පිරිසක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. ගුණාත්මක සේවයක් සඳහා උගත් පිරිසක් බඳවා ගැනීමට මෙය සුදුසු කාලයයි.
මෙයාලවත් ගෙදර අරින්න, එතකොට ලෙඩ හොඳ වෙයි.
අද සේවකයන්ට තමන්ගේ ඉල්ලීම් දිනාගන්න වෙලා තියෙන්නේ මේ විදියට තමා. මෝඩ පාලකයෝ ඉන්නකන් මේක වෙනස් වෙන්නේ නැහැ. මුලින්ම බුද්ධිමත් පාලකයො තෝර ගන්න ඕනෙ රටක් දියුණු කරන්න. ඒකට දැන් කාලය ඇවිල්ලා තියෙන්නෙ. මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් සාධාරණයි. අපිත් මේ ගොල්ලන්ට සහය දෙන්න ඕනෙ.