(මහින්ද නිශ්ශංක)
වැටුප් විෂමතාවය ඉවත් කිරිම ඇතුළු ඉල්ලීිම් පහක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සිටි දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
ඉල්ලීම් සම්බන්ධව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ අද (27) පැවති සාකච්ඡාවේ ප්‍රතිළුලයක් ලෙස වර්ජනය අත්හිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාත්මක විය යුතු අවස්ථාවේම ක්‍රියාත්මක වූ ඇමතිවරයෙක්, ඇත්තම යහ පාලනයක අංග විය යුත්තේ මේවායි.