බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දූව තල්පිටිය මහවත්තේදී දුම්රියේ ගැටුණු තිදෙනකුගෙන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. තුවාල ලැබු පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. දුම්රිය මාර්ගය ආසන්නයේ සාදයක් පවත්වා දුම්රිය මාර්ගය හරහා මාරු වීමට යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට මුලික පරීක්ෂණයෙන් හෙලි වූ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීල වාහන එලවන්න විතරක් නෙවෙයි පාරේ යන්නත් හොඳ නැහැ.