IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දුම්රිය ආදායම වැඩිවෙයි

(විනීතා එම් ගමගේ)

දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ මගී ප‍්‍රවාහනයේ දී ප‍්‍රගතියක් පෙන්වා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ 2016 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි. 

එම වර්ෂය තුළ සමස්ත මගී දුම්රිය ධාවනයෙන් සියයට 57 ක් නියමිත වේලාවට ධාවනය කළ හැකි වූ බවත් තදාසන්න දුම්රියන් නියමිත වේලාවට ධාවනය වීම සියයට 63 ක්ද ප‍්‍රාදේශිය දුම්රියන් නියමිත වේලාවට ධාවනය වීම් සියයට 56 ක්ද මට්ටමේ පවත්වා ගැනීමට හැකි වූ බව ද එම වාර්තවේ සඳහන් වේ.

2016 වසරේ දී අවංගු වූයේ මගී දුම්රියන් ගෙන් සියයට දෙකක් හා භාණ්ඩ දුම්රියන් ගෙන් සියයට 17ක්ද පමණකැයි එහි සඳහන්ව තිබේ. මගී ප‍්‍රවාහන ආදායම 2015 වසර හා සැසැදීමේ දී 2016 වසරේ රුපියල් මිලියන 5174 සිට රුපියල් මිලියන 5366 ක් දක්වා මිලියන 192 කින් වැඩිවි ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.



අදහස් (5)

දුම්රිය ආදායම වැඩිවෙයි

dukai Friday, 21 July 2017 11:26 AM

දුම්රියේ ෆෑන් වැඩ කරන්නේ නෑ. ,ටොයිලට් මාර ගද ,බාරව ඉන්න ඇමති නිදි මම ගිහිල්ල කාට කියන්නද මේ ගැන

:       5       102

theshanSaturday, 22 July 2017 01:19 AM

දුම්රියේ විදුලි පහන් වැඩ කරන්නේ දවල්ට...විශාල නාස්තියක්.ඒවගේම හිතාමතාම දොර ළඟ හිටගෙන ඉන්න සහ පාපුවරුවේ යන කට්ටියට දඩුවම කරන්න. තව දුම්රිය පොළවලට ප්‍රදාන පිවිස්මෙන හැර දුම්රිය මාර්ගෙන් සහ වෙනත් ආකාරයෙන් පැමිනීම නවත්වන්න. ගොඩක් හොරෙන් එන අය තමා මේක කරන්නේ. ඒවා අයින් කලාම ඇවිත් දුම්රිය ස්ථානයේ අයට බනිනවා. ඒ වගේම හොරුන් සහ මහා වදයක් වෙලා තියෙන හිගන්ගෙන් මගීන් බේර ගන්න වැඩපිල්වලක් සකස් කරන්න. මම හිතනවා අලුත් විදුලි දුම්රිය ආවාම දෙන නික්ටුත් කරන ප්‍රවේශ පත් ක්‍රම වෙනුවට වෙබත් රටවල වගේ නැවත නැවතත් බවිත් කල හැකි ච්රෙඩිට් විද්‍යුත් කඩ්පට්ඨාක් නිකුත් කරන්න කියල. ඒවා බව්ටිහ කරන්න ඕන ඇතුල් වෙනකොටම ත්මි. චාර්ඩ් එකේ සල්ලි නැත්නම් ආරක්ෂක දොර විවුර්ත වෙන්නේ නැහැ. ව වගේම නියමිත පන්තියේ යන එක හදාගන්න පුළුවන් මේ ක්‍රමයට.

:       8       30

vipula Friday, 21 July 2017 11:27 AM

පසුගිය ආණ්ඩුව මගින් අලුතෙන් දුම්රිය ගෙන්වූ නිසා දුම්රිය කාලසටහනට දුම්රිය වාර ගණන අලුතින් එක්කල නිසාත් තවද බස් ගාස්තුව වැඩි කිරීම තුලින් දුම්රිය මගීන් තව තවත් වැඩි වීම දකින්න පුළුවන් මම දුම්රිය මගියෙක් හැටියට මේවද මුලික හේතු වේ .

:       116       461

Sudhara from GampahaFriday, 21 July 2017 04:53 PM

මමත් දුම්රිය මගියෙක්. විපුලගේ කතාව 100% ඇත්තයි.

:       5       59

Nuwan Friday, 21 July 2017 02:35 PM

මීට වඩා දුම්රියේ හොරෙන් යන එක නවත්වන්න පුළුවන් නම් අදායම මිට වඩා හොඳ වෙයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site