IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


දැදුරුඔයේ වාන් දොරටු 7 ක් විවෘතයි : ඔය පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්


( ජුඩ් සමන්ත) 

දැදුරුඔ ජලශයේ වාන් දොරටු 07 ක් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරු ඔයට මුදා හැරෙන බැවින් පහත් ප්‍රදේශ වල පදිංචිකරුවන් ඒ සම්බන්ධව   අවධානයෙන්  සිටින්නැයි  ඉල්ලීමක් කරන බව  පුත්තලම ආපදා කලමනාකරණ ඒකකය පවසයි.

අද (17)  දහවල් වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින්ද,දොරවල් 02 ක් අඩි 01 බැගින්ද,දොරවල් 01 ක් අගල් 06 බැගින් සහ දොරවල් 02 ක් අගල් 02 බැගින් විවෘත කර ඇත.

වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරුඔය ජලාශයේ සිට තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරුඔයට මුදා හැරේ.
මෙම තත්ත්වය නිසා දැදුරුඔය පහළ කොටසේ එනම්,හලාවත,පල්ලම සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බවද පුත්තලම ආපදා කළමනාකරණ  ඒකකය සදහන් කරයි.


මේ අතර,කලාඔයේ ජල මට්ටම ඉහල යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා ඇති මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇත.

එළුවන්කුලම ප්‍රදේශයේ කලාඔය හරහා ඇති සපත්තු පාලම මතින් අඩි 01 ක පමණ ජලයක් ගලා යාම නිසා වාහන ගමනා ගමනය අනතුරු දායක බවද අපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත්  සඳහන් කරයි.
 



අදහස් (1)

දැදුරුඔයේ වාන් දොරටු 7 ක් විවෘතයි : ඔය පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

රවින්ද්‍ර Saturday, 15 May 2021 10:14 AM

අද (15) තත්වය කොහොමද? වාන් දොරටු කියක් ඇරලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’රනිල් - අනුර දේශපාලන දීගයක’’
2024 සැප්තැම්බර් මස 13 34 0

රටේ මේ තරම් ගැටලු තිබියදී රනිල් සහ අනුර බලය ගන්න ගිවිසුම් ගතව දේශපාලන දීගයක නිරත වී ඇතැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදා


කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 13 232 0

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී


දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි
2024 සැප්තැම්බර් මස 13 414 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 1315 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
2024 සැප්තැම්බර් මස 13 335 0

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
2024 සැප්තැම්බර් මස 13 1457 0

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 25 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2059 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site