
(හැටන් රංජිත් රාජපක්‍ෂ)
අමාත්‍ය පලනි දිගමිබරමි තමන් සමග ගැටුමකට පැමිණියේ යයි අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.
තමන් නොර්වුඩි ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවිමට යන අවස්ථාවේ කදුරට නව ගමිමාන වතු යටිතල පහසුකමි අමාත්‍ය පලනි දගමිබරමි මහතා ඇතුලු ආධාරකරුවන් පිරිසක් නොර්වුඩි නගරයේදි තමන් ගමන් ගත් වහානය හරස් කරමින් තමන්ට පහරදිමට තැත් කර තමන්ට මරණ තර්ජන එල්ල කළ බව පවසමින් ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
අද (07.05) රාත්‍රි 7.00 ට පමණ මෙම සිදුවිම සිදුවු බවත් තම ආධාරකරුවන් පැමිණී එක් වාහනයකට පහරදි අලාභ හානි කල බව සෙන්දිල් තොන්ඩමන් මහතා හැටන් පොලිසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් ්සදහන් වේ.
මේ සමිබන්ධයෙන් අමාත්‍ය පලනි දිගමිබරමි මහතා පවසන්නේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර සිං මෝදි මහතා වතුකරයේ ජනතාව ඇමතිම සදහා නොර්වුඩි ක්‍රිඩාංගණයට පැමිණීමේ උත්සවය තම අමාත්‍යංශයෙන් සංවිධානය කරන බවත් එය කඩා කප්පල් කිරිමට ලංකා කමිකරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමන් ඇතුලු පිරිසක් කටයුතු කරමින් සිටින බවයි. තමන් කිසිසේත් සෙන්දිල් තොන්ඩමන් මහතා සමග ගැටුමක් ඇති කර ගැනිමට කටයුතු නොකළ බවද අමාත්‍ය පලනි දිගමිබරමි මහතා පවසයි.
ලබන (12) වන දින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දිය ආධාර යටතේ දික්ඔය මුලික රෝහලේ ඉදිකළ නව වාටිටු සංකිර්ණය විවෘත කර නොර්වුඩි ක්‍රිඩාංගණයේදි වතුකරයේ ජනතාව ඇමතිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිගම්බරම්, තොණ්ඩමන් හැටන්හිදී ගැටෙති