(නිමන්ති රණසිංහ)
මියන්මාරයේ මුස්ලිම් ජනයා පීඩාවට පත්වෙන බව කියමින් ඊට විරුද්ධව තවුහිද් ජමාද් සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(14) තහනම් නියෝගයක් පැනවීය.
ඒ අනුව අද දහවල් 1ට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර එය තහනම් කරමින් තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් එස්.එම්.අස්මීර්ට අදාළ නියෝගය නිකුත් කෙරිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මෙම නියෝගය පැනවීය.
COMMENTS
මියන්මාරයේ සැබවින්ම සිදුඋනේ කුමක්ද? අන්තවාදී මුස්ලිම් කල්ලි බික්ෂුන්වහන්සේලා ඝාතනය කලා. ඒ ක්‍රියාවලින් කුපිත වූ මියන්මාර් වැසියන් මුස්ලිම්ලට පහරදීම් කලා. රටක ජීවත් වෙනවනම් ඒ රටේ නිතියට අවනතව කටයුතු කිරීම රටවැසියන්ගේ වගකීමයි.
ඇත්තටම මේ නියෝගය දුන්නු විනිසුරු තුමාට මන් දොහොත් මුදුන් දී වදිනවා . මේක නිදහස් රටක් මිසක් අන්තවාදීන්ට ඕනි ඕනි විදහට නටන්න නෙමේයි . බංගලි දේශයේ බොදුනුවන්ට මියන්මාර බොදුනුවන්ට අසාදාරන සිද්ද වෙන කොට කතා කරන්න කව්රුත් නෑ. මෙයාලට පොඩ්ඩක් රිදුනම ලෝකේ වටේ කට්ටිය එකතු වෙනවා. ලංකාවට එන මුස්ලිම් සරණාගතයින් වහාම රටින් පිටුවහල් කරන්න. නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කොටන්න තියන්න එපා.අපේ නුපන් දරු පරම්පරාව මේකෙන් වන්දි ගෙවයි ? මගේ රටට දළදා හිමි සරණයි !!!!!
මියන්මාරයේ මුස්ලිම් ජනතාව පීඩා විදින එකට ලංකාවේ උද්ගෝෂණ පවත්වන්න ලංකාව මුස්ලිම් රටක් වෙලාද දැන්.. දෙවැනි කාරණේ ලංකාවට මියන්මාර් ජනපති නිවාඩුවට ඇවිත්වත් ද?????
ඇත්තටම මේ නියෝගය දුන්නු විනිසුරු තුමාට මන් දොහොත් මුදුන් දී වදිනවා .
නුවන් කිව දේම තම මටත් කියන්න තියෙන්නේ. අරාබියේ ඕනි තරම් සල්ලියි, ඉඩමුයි තියෙන්නේ. ආයේ මෙහෙ ගෙන්නගන්නේ මොකටද. එහෙට ගියානම් හොදට සංස්කෘතියටත් අනුගාමීව ජීවත්වෙන්න තිබ්බනේ.
රටක් වශයෙන් උදවු කරන්නත්, ජාතිවාදය හරස්වෙනවා....
රෝහණ .., මියන්මාරයේ සැබවින්ම සිදුවුණේ මොකක්ද කියලා මුළු ලෝකවාසීන්ම දන්නවා. කාටවත් නැහැ කියන්න හැකියාවක් නැහැ. ඉතාමත් ම්ලේච්ච ජනතාවක් කියන එක ලෝකෙටම ඔප්පු වුනා. අමු අමුවේ පෙට්‍රල් දාල ගිනි තියන්න තරම් ඉතාමත් කෘර, ගල්යුගයේ වනචාරී අමනුස්සයිනුයි එහෙ ඉන්නේ කියනඑක වීඩියෝ දසුන්වලින් මනාව පැහැදිලි වුනා. ඔය ඇත්තෝ කඩේ යන්නේ, එවැනි නරුමයින්ටද..? කවුරු කරත් වැරැද්ද වැරද්දමයි කියන එක ඔය ඔලුගෙඩිවලට තේරෙන්නේ නැද්ද..? ආගම මොහොතකට අමතක කරලා.., මනුස්සයෙක් හැටියට හිතලා බලන්න. එහෙමත් දුකක් දැනුනේ නැත්නම්.., මනුස්සයෙක් වෙලා ඉපදිච්චි එකෙන් තේරුමක් නැහැ.
දැන් අපි ලංකාවේ පුරවැසියෝ, දැන් තියන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර වාදී. ඉස්සර වගේ නෙමෙයි. අපේ මුස්ලිම් ජාතිය වෙනුවෙන් අපි උද්ගෝෂණයක් කරාම මොකක් වෙනවද?
තවුහිද් ජමාත් කියන්නේ ඉස්ලාම් ආගමට එහා ගිය පැහැදිලිවම අන්තවාදී සංවිධානයක්. නියම මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න. අපේ රටෙත් මේ වගේ විනාශයන් නොවෙන්න නම් රජය විසින් මේ වගේ අන්තවාදී සංවිධාන සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන.
ලංකාවේ ඉන්න රාජ්‍ය නායකයෝ දෙන්නගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔය සරණාගතයෝන්ට ලංකාවේ රැකවල් නම් දෙන්න එපා .මොකද අපේ ඊලග පරපුරට කිසිම දෙයක් නැති වෙයි..
මහේස්ත්‍රාත්තුමනි ස්තුතිය පුදකරන අතර, මෙවන් තීරණ ගැනීමේදී මින් ඉදිරියටත් ඔබතුමාට යෝධබල ශක්තිය ලැබේවා
මෙතන සමහරුන්ගේ අදහස් දිහා බලනකොට බුදු දහමට හානියක්. බුදු රජාණන්වහන්සේ මෙහෙමද ඉගැන්නුවේ? ලැජ්ජයි. ඇත්තටම මියන්මාරයේ සිදුවුණා මිලේච්ඡ ක්‍රියාවල් අපි මාධ්‍යවලින් දැක්කා. ඉතා කණගාටුදායකයි. මනුස්සයෙක් හැටියට මේවා අනුමත කරන්න බැහැ. බුදු රජාණන්වහන්සේත් මේවා අනුමත කරන්නෙත් නැහැ. හරියට කොටි ත්‍රස්තවාදීන්ට සමානයි.
මියන්මාරයේ අවුරුදු 40ක් තිස්සේ උතුරේ ආදීවාසී මිනිස්සුන්ව අමුඅමුවේ මරනවා, අවුරුදු 30 තිස්සේ නැගෙනහිර තායිලන්ත දේශ සීමාවේ ඉන්නා ක්‍රිස්තියානි අය මරනවා, ගම්පිටින් වනසනවා, ජලමාර්ග වහනවා ගොවිතැන් කරන්න බැරිවෙන්න, බිම්බෝම්බ වපුරනවා මිනිස්සුව එළවලා ආයේ නොඑන්න, මේතමා මියන්මාරයේ මිනිස් ඝාතනයේ ස්වභාවය