(ඉන්දිකා රාමනායක)
සයිටම් විරෝධී පාමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී පැය තුකට ආසන්න කාලයක් පුරා ඒ තුළ රැදී සිටිමින් දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සියඹලාණ්ඩුව පොලිසිය විසින් අද (25) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සිසුවා සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත ඔහු නිවසක සැඟව සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
රාජයේ දේපළ වලට හානි සිදුකිරීම, නීති වීරෝධී රැස්වීමක සාමාජිකයෙක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ මොහු හෙට (26) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තවත් ශිෂ්‍ය නායකයෙක් අත්අඩංගුවට
Sandya Sunday, 25 June 2017 04:55 PM
බොහොම හොදයි. රටේ ජනතාව පොලිසිය සමගයි.
managala welarathna Monday, 26 June 2017 04:52 AM
හැංගුනහම තමන් කරපු දේ දන්න නිසා.... හැංගිලාම ඉන්න... එළියට එන්න එපා...