(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
චෙන්නායි සිට මෙරටට පැමිණි යානයකින් ඔහුගේ සිරුර අඟහරුවාදා රාත්‍රී 10.15ට පමණ කටුනායකට එවා ඇති අතර ඔහුගේ මරණයට හේතුව අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවයක් බව ඉන්දීය වෛද්‍යවරු පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා