( තිළිණි ද සිල්වා - රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති ධුරය සදහා තිලංග සුමතිපාල තරග වැදීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණ කමිටුව , වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.
එසේම තිලංග සුමතිපාල මහතා ලබන 31 වැනිදායින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම වළකාලන නියෝගයක් ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරු සේරටම එරෙහිව අතුරු තහනම් නියෝගයක් මහජනතාව ඉල්ලන්න ඕනේ ඔය ඡන්දේ ඉල්ලන් සේරම හොරු...............