(මහින්ද නිශ්ශංක)
ත්‍රිකුණාමලය සහ ගල්ඔය අතර දුම්රිය ධාවනය කිරිමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇතැයි ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර් රියදුරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා පවසයි.
ඊයේ (20) රාත්‍රී ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු රාත්‍රී තැපැල් දුම්රියට චීනවරාය හා ත්‍රිකුණාමලය අතරදී කාත්තාවක් අසුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් දුම්රිය රියදුරුට සහ දුම්රිය එන්ජිමට පහරදීමට විරෝධය දක්වා වර්ජනය ආරම්භ කර ඇතැයි ඔහු කියයි.
වර්ජනය නිසා දුම්රිය 5 ක් පමණ අවලංගු කර ඇත.
COMMENTS
මිථ්‍යාව, හොරකම, බොරුව රජයන, රටේ පාලකයින් තෝරාගැනීමට බුද්ධියක් නොමැති ජනතාවකගෙන් තව කුමක් බලාපොරොත්තු දෙන්නද? දුම්රිය මාර්ගයකට ඇතුළුවීම පවා දඬුවම් ලබා වරදක් ලෙස දක්වා ඇති බව කුඩා ළමයෙකු පවා දන්නා දෙයකි. මෙම සිද්ධියෙන් ප්‍රකට වන්නේ, ඕනෑම අතකට මෙහෙයවිය හැකි, බුද්ධිය භාවිතා නොකරන ජනතාවක් අද වනවිට අපට උරුමව ඇති බවය. මින් වසර 14කට පෙර මා ගමන්ගත් දුම්රිය මෙවන් අනතුරකට මුහුණ දුන්විට, ප්‍රදේශවාසීන් කණගාටුවෙන් වුවද සත්‍යයට මුහුණ දුන්නා. අප රටේ මාධ්‍යය සහ දේශපාලකයන් දුන් දායාද තමයි මේ.
දුම්රියට පුලුවන්ද පාරේ යන වාහනවලට වගේ අනතුරක් වලක්වා ගන්න නීතිය අතට ගත්තු මේ අයට දඬුවම් දිය යුතුයි.
ඔය වගේ ඡන්ද බලය තියෙන රටක්.. මේ තත්වයෙන් තිබෙන එකත් ලොකු දෙයක්...
මහින්ද චින්තනය ජයවේවා. රට බල්ලට බලල රජවේවා. සනීපද දැන්
මේ වගේ හරක් ඉන්න රටකට මෙහෙම නොවී ථියෙඉද
දුම්රියට පුලුවන්ද පාරේ යන වාහනවලට වගේ අනතුරක් වලක්වා ගන්න අනෙක දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් දුම්රියේ අලාබය රියදුරන්ට පැහැදීම රේල්පාරේ ගමන් කිරීම යන සියල්ලටම දැඩිව මේ අයට දඬුවම් දිය යුතුයි නීතිය අතට ගනන කාටවත් බැ දිනක් නෙව් මාසයක් දුම්රිය දාවනය නතර කල යුතුය
උතුරු වසන්තය.....
ඔය පැත්තේ පාරේ යන්නෙත් පිස්සෝ වගේ. බයික් වල යන අයට හෙල්මෙට් නෑ. පොලිස් නීතිය අපිට තමා.
නැගෙනහිර පැත්තේ වෙන දේවල් මේකේ කොමෙන්ට් කරලා තියන අය දන්නේ නෑ.
නුමා ලංකාවේ හැම තැනම ගිහින් නෑ වගේ..
සිරි ලංකාවේ හැමතැනම මී හරක් නේ...............
දුම්රියේ හැපුනාම දුම්රියට ඉදිරියට ධාවනය කරන්න පුළුවන් තත්වයක තියෙනවනම් නවත් වන්නේ නැතුව ගිහින් ඉස්සරහ නැවතුමට පණිවිඩය දීල යන්න පුළුවන් විදියට ක්‍රමයක් හදන්න. කොහොමත් දුම්රියේ වැරද්දක් නෑනේ. ධාවනය නැවත්තුවම යන එන අය කොහොමද යන්නේ? මෝඩ මිනිස්සු හදන්න බෑනේ.