(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අත්තිවාරම් කැපීමේදී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් අද (15) හමු වු බව වරාය පොලිසිය කියයි.
මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දිමෙන් පසු ඉදිකිරිම් තාවකාලිකව නවත්වනු ලැබ තිබේ.
යටතේ විජිත සමයට අයත් බවට සැකකරන මෙම කාල තුවක්කුවේ දිග අඩි 10ක් පමණ වෙයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසුවේ පොලිසිය කළ දැනුම්දිම අනුව මේ පිළිබදව සොයා බලා කඩිනමින් කැණීම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයට දැනුම් දුන් බවයි.

2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකුණාමලයෙන් කාලතුවක්කු කොටසක් මතුවෙයි