(ඉන්දිකා රාමනායක)
තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක ජාලයට ඇතුළුවී ඇමරිකානු ඩොලර් 2,104 ක් මුදල් වංචා සිදුකර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින ප‍්‍රධාන සැකකරු වන ශලීල මුණසිංහගේ ඥාති සොහොයුරක් අද (17) විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මේකත් පවුලක් හවුල්වෙලා ගහපු ගැහිල්ලක් වගෙයි !