(තරිඳු ජයවර්ධන)
හැටන් කසළ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි ඔහුගේ පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා ද වෙයි. හැටන්-දික්ඔය කසළ බැහැර නිසි ලෙස කරන ලෙස තොණ්ඩමන් මහතා පසුගිය දා නගර සභාවෙන් ඉල්ලා තිබූ බව ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයකු පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණේදැයි තහවුරු කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.... මන්ත්‍රී කමිනුත් ඉල්ලා අස් වෙන්න බැරිද දන්නෑ... නේද?
බොහොම ස්තුතියි. දීර්ගායු වේවා. !!!
ඕක ඉක්මණින් බාර ගන්න ජනාධිපතිතුමෝ අවස්ථාවාදින්ට තැනක් දෙන්න එපා...
එයා අයින් වුණොත් ඉර බස්නාහිරින් පායයි..
වතු දෙමළ මිනිසුන් අර්ධ වහල් සේවයේ තියාගන්නා ගමන්,වතු සේවකයින් අන්දා ගෙන සුර සැප විඳින තක්කඩියෙක්,