(තරිඳු ජයවර්ධන)
හැටන් කසළ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි ඔහුගේ පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා ද වෙයි. හැටන්-දික්ඔය කසළ බැහැර නිසි ලෙස කරන ලෙස තොණ්ඩමන් මහතා පසුගිය දා නගර සභාවෙන් ඉල්ලා තිබූ බව ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශයකු පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණේදැයි තහවුරු කළ නොහැකි බවයි.
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි
Ananda Monday, 19 June 2017 12:25 PM
නියමයි.... මන්ත්‍රී කමිනුත් ඉල්ලා අස් වෙන්න බැරිද දන්නෑ... නේද?
Raju Monday, 19 June 2017 01:04 PM
බොහොම ස්තුතියි. දීර්ගායු වේවා. !!!
Baala Monday, 19 June 2017 02:08 PM
ඕක ඉක්මණින් බාර ගන්න ජනාධිපතිතුමෝ අවස්ථාවාදින්ට තැනක් දෙන්න එපා...
nandana kumara Monday, 19 June 2017 03:10 PM
එයා අයින් වුණොත් ඉර බස්නාහිරින් පායයි..
කොබා Tuesday, 20 June 2017 02:58 AM
වතු දෙමළ මිනිසුන් අර්ධ වහල් සේවයේ තියාගන්නා ගමන්,වතු සේවකයින් අන්දා ගෙන සුර සැප විඳින තක්කඩියෙක්,