(විනීතා එම් ගමගේ)
ත‍්‍රීකූණාමලයේ දී ඩොල්ෆින් මසුන් මැරූ බව කියන මාදැල් හිමියාගේ බලපත‍්‍රය අහෝසි කළ බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි.
ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අධ්‍යක්ෂ ලාල් ප‍්‍රනාන්දු මහතාට අද (10) ලබා දුන් උපදෙස් අනුව මෙම තිරණය ගෙන ඇත.
දැල් දමා ඇල්ලු ඩොල්ෆින් මසුන් 12 දෙනෙකු මුහුදේ සඟවා තිබිය දී ත‍්‍රිකුණාමලය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
දඬුවම මදි...