උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් අතර හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාවේ නායකයා ඇමරිකන් ජනාධිපතිටවත් දෙවැනි වෙන්නේ නැතිබව මේකෙන් පැහැදිලිවෙනවා.