නිමන්ති රණසිංහ
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළේය.
ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥානසාර හිමියන් මතුකරන ප්‍රශ්නයට ව්ගකිවයුත්තන් උත්තර දිව යුතු නොවේද ?
දැන් නඩු කීයක්ද මෙයාව පොලිසියෙමේ තියාගන්නකෝ..........................
ජපාන සංචාරයේදී වරෙන්තුව අතටම දෙන්න තිබුනණේ........
අයියෝ..!!! ඕක යවන්න තිබුණනේ හිටං අතේ...
අනේ මම මේවට මොකුත් කියන්න යන්නේ නැහැ..
අපේ හමුදුරුවනේ... ඔබවහන්සේ වෙනුවෙන් ලියන අදහස් පලවෙන්නේ නැහැ. මේ දේශපාලකයන්ට හෙන ඉල්ලා වැඩක් නැත..
අපේ හාමුදුරුවනේ පාලකයින්ට නීති දාලා අපේ අදහස් වෙනස් කරන්න බැහැ. . ඔබවහන්සේ නොසැලෙන බව අපි දනිමු
මානසික රෝගීන්ට වරෙන්තු දීලා හොඳ කරන්න බැහැ.. මේ අයව අල්ලලා අංගොඩ පිස්සන් කොටුවට දාන්න ඕනේ..
සිංහලයා වෙනුවෙන් සත්‍ය කතා කිරීමේ වරදට නඩු දමන්නයි යන්නේ...