IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමිට වරෙන්තු

(ඉන්දිකා රාමනායක)

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ   විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය.

කොම්පඤ්ඤවීදිය  පොලිසිය ඉදිරිපිටදී 2014.4.12 මාධ්‍ය සාකච්ඡාවක්  පවත්වා ඉස්ලාම් ධර්මයට අපහාස  කරන ලදැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන්  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන  නඩුවකට හා 2014.04.09 දින නිපෝන් හෝටලයේ  පැවති  මාධ්‍ය සකාච්ඡාවකට බලෙන්  කඩා වැදී බලහත්කාරකම් පෑම හා පහර දීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය අද වරෙන්තු නිකුත් කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසීය.
 



අදහස් (4)

ඥානසාර හිමිට වරෙන්තු

isurandi Thursday, 15 June 2017 08:34 AM

ජාති ආගම් බේද දුරලා අපි සමගියෙන් අනෙක් පාර්ශ්වයන් සමග ජිවත් වෙමු. එවිට අපේ රටත් බෞද්ධාගමත් මතුවට රැකගත හැකි වේවි අපේ හාමුදුරුවනේ.

:       0       0

sudes Thursday, 15 June 2017 08:45 AM

මේ ආණ්ඩුව 2020 වෙනකම් විතරයි

:       0       0

Nandalal DE SILVA - France Thursday, 15 June 2017 05:24 PM

චීවරධාරියෙක් විසින් නොකළ යුතු වැරදි මේ හාමුදුරුවෝ කර තිබෙනවා නම්, උසාවියේ කැඳවුම අනුව එහි ගොස් තම නිර්දෝෂත්වය පෙන්වා නිදහස් විය යුතුය. එසේ නැතිව, අධිකරණය සහ පොලිසිය සමග කරන මේ "හැංගිමුත්තන්" කෙළිය, කවදා කොහෙන් අවසන් වෙයිද කියා කාටද කියන්න පුළුවන් ???

:       22       1

Sampath Friday, 16 June 2017 07:30 AM

නන්දලාල් මහතා, ඔබ අදහස් කරන චීවරධාරීන් යනු කවරේද?

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 639 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 2084 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 613 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි
2024 පෙබරවාරි මස 21 1024 0

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම


ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි
2024 පෙබරවාරි මස 21 1200 1

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකර


ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු
2024 පෙබරවාරි මස 21 536 4

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 228 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site