IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඥානසාර හිමිට වරෙන්තු

(ඉන්දිකා රාමනායක)

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ   විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය.

කොම්පඤ්ඤවීදිය  පොලිසිය ඉදිරිපිටදී 2014.4.12 මාධ්‍ය සාකච්ඡාවක්  පවත්වා ඉස්ලාම් ධර්මයට අපහාස  කරන ලදැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන්  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන  නඩුවකට හා 2014.04.09 දින නිපෝන් හෝටලයේ  පැවති  මාධ්‍ය සකාච්ඡාවකට බලෙන්  කඩා වැදී බලහත්කාරකම් පෑම හා පහර දීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය අද වරෙන්තු නිකුත් කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසීය.
 



අදහස් (4)

ඥානසාර හිමිට වරෙන්තු

isurandi Thursday, 15 June 2017 08:34 AM

ජාති ආගම් බේද දුරලා අපි සමගියෙන් අනෙක් පාර්ශ්වයන් සමග ජිවත් වෙමු. එවිට අපේ රටත් බෞද්ධාගමත් මතුවට රැකගත හැකි වේවි අපේ හාමුදුරුවනේ.

:       0       0

sudes Thursday, 15 June 2017 08:45 AM

මේ ආණ්ඩුව 2020 වෙනකම් විතරයි

:       0       0

Nandalal DE SILVA - France Thursday, 15 June 2017 05:24 PM

චීවරධාරියෙක් විසින් නොකළ යුතු වැරදි මේ හාමුදුරුවෝ කර තිබෙනවා නම්, උසාවියේ කැඳවුම අනුව එහි ගොස් තම නිර්දෝෂත්වය පෙන්වා නිදහස් විය යුතුය. එසේ නැතිව, අධිකරණය සහ පොලිසිය සමග කරන මේ "හැංගිමුත්තන්" කෙළිය, කවදා කොහෙන් අවසන් වෙයිද කියා කාටද කියන්න පුළුවන් ???

:       22       1

Sampath Friday, 16 June 2017 07:30 AM

නන්දලාල් මහතා, ඔබ අදහස් කරන චීවරධාරීන් යනු කවරේද?

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 649 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site