( ටී.කේ.ජී.කපිල )
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඇතුළු දූත පිරිස  ‘ෂී ෂෙල්ස්‘  රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් අද (10) යළි දි දිවයිනට පැමිණියහ.

උදෑසන 11.20 ට ෂී ෂෙල්ස් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුහ.