(ශාන්ත රත්නායක)
මහජන චීන ජනරජයේ ප්‍රදානයක් යටතේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සදහා නව ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ උත්සවය අද (7) කොළඹ ජාතික රෝහලේ අබියසදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කම්ටුවේ සභාපති යු . සෙන්ෂෙන් මහතා අතින් සමරු ඵලකය විවෘත කිරීම සහ මුල් ගල් තැබීම සිදු කෙරිණ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු නිලධරීන් රැසක් සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් කීයක් හරි ඉල්ලගෙන 50 වාට්ටුවේ වැසිකිලි ටිකයි නාන කාමර ටිකයි හදල දෙනවද? ඔක්කොම කැඩිලා, අමු අපායවල්. අනික් වාට්ටුත් එහෙම තමයි.
මේකටත් කියයිද දන්නේ නෑ මේකත් මහින්දගේ කලේ පටන්ගත් දෙයක් කියල.
ඉදිකලායින් පසු චීන ඉල්ලුවිට දෙන්න නං එපා.
ලෝකේ තියන හොදම building හැදුවත් වැඩක් නැහැ. එකේ වැඩ කරන මිනිස්සුන් ගේ මානව දයාව හදන්නේ නැතුව .