(රන්ජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයකු සහභාගී කර නොගන්නා බව මැතිවරණ කොමාසසේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පැවසීය.
මැතිවරණ කොමිසම පිළිගන්නා නිරීක්ෂකයන්ට පමණක් ඡන්ද පොළවලට ගොස් නිරීක්ෂණ කටයුතු වලට යෙදීමට අවසර ලැබෙන බවද ඔහු කීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම නිමිත්තේන් කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් කොමිසමේ සභාති වරයා මෙම කරුණු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි විදෙස් නිරීක්ෂකයන්ට බයද? මොකක් හරි මගඩියක් කරන්න හිත යට තියෙනවද? ජරා වැඩ කලොත් නම් කවදාම හරි පල දෙනවා. එක වලක්වන්න බැහැ.................
වංගු ගහන්න ලෙසිනේ
පිච් එකක් හදලා දෙන්න වගෙයි ලෑස්තිය... 2015දී කටින් කතා කරලා අද වෙන කොහෙන් හරි වගේනේ කතා කරන්නේ... කොම්සමේ මිනිස්සු.. තනිකර කෙළින්නේ පිස්සු තමයි.