(රංජන් කස්තුරි)
ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර ඒ වෙනුවට නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
දැනට ක්‍රියාත්මක 1924 අංක 4 දරණ ගංවතුර ආරක්ෂණ ආඥා පනතින් ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ බලය විෂය භාර ඇමැතිවරයාට පැවරී තිබෙන අතර එම ප්‍රදේශයන්හි ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්ට පැවරී තිබේ.
එම පනත සම්පූර්ණයෙන්ම අහෝසිකර වර්තමානයට ගැලපෙන පරිදි නව පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.
ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම
වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි
මැතිවරණ අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක් පමණ කිසිදු ප්රචාරක කටයුත්තක යෙදී නැතැයි තොරතුරු අනාවරණය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගංවතුර ආරක්ෂණ ආඥා පනත වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය