(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න)
ගාල්ල දඩල්ලේ රතිඤ්ඤා කම්හලක අද (30) දහවල් ඇති වු ගින්නකින් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සුදානම් කර තිබු රතිඤ්ඤා ඇතුළු සියළුම ගිනි කෙළි ද්‍රව්‍ය ගිනිගෙන විනාශ වී කම්හළද විනාශ වි ඇත.
ගින්න හට ගන්නා අවස්ථාවේ එහි සේවකයින් 5 දෙනකු සිට ඇති බවත් ඔහුන්ට හානියක් සිදු වී නොමැත.
ප්‍රදේශවාසීහු එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වී ඇති අතර නාගරික ගිනි නිවන අංශය පැමිණෙ විට ගින්න නිවා අවසන් බවද ඔවුහු පැවසුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd