(ඩි.ජී.සුගතපාල)
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එක් ස්වාධින කණ්ඩායමක් ඇප තැන්පත් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසිය.
දේමුණි ප්‍රදිප් සේනාරත්නද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධින කණ්ඩායම සඳහා මෙසේ ඇප තැන්පත් කර ඇත.
මෙතෙක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 10 මෙවර 9දක්වා අඩුකර ඇත.ඒ අනුව මෙවර මැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තෝරා පත්කර ගනු ලබන්නේ මන්ත්‍රිවරු 9ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd