ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු
ග්ලයිෆොසේට් සඳහා පනවා ඇති තහනම ඉවත් කරනවාට තමන් විරුද්ධ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රදේශ රැසක පැතිර යන හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුවක් ලෙස සැලකෙන ග්ලයිෆොසේට් අඩංගු කෘෂි රසායන ගෙන්වීම වත්මන් රජය තහනම් කළ ද එම තහනම ඉවත් කිරීමේ උත්සාහයක් පවතින බව ඇමතිවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු එකාට එකෙක් නැති ගාණට ඉන්නේ. තමන්ට පෞද්ගලික මත තියෙන්න පුළුවන් නමුත් ආණ්ඩුක් විදියට විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය විදියට ඇතුලේ සාකච්ඡා කරලා එක මතයක් රටට කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතිව හිතෙන දේවල් කියන්නයි කරන්නයී ගියාම කොහොමද සාමුහික වගකිමක්.