මහින්ද නිශ්ශංක
ඩොලමයිට් යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශයක් කර නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට වටිනා ග්ලයිෆොසේට් කිලෝ 10800 ක තොගයක් රේගු නිවාරණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අද (12) අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම ග්ලයිෆොසේට් තොගය මෙරටට ගෙන්වා තිබේ.
දැනට ඔහු සැඟවී සිටින අතර මේ සම්බන්ධව ලිපිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd