(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ගැලණිගම ආපනශාලාවකට අද (20) උදේ පැමිණි පුද්ගලයකු ආපනශාලාවේ අයකැමි කවුන්ටරයේ මුදල් සොරා ගන්නා අයුරු සිසිටීවී කැමරාවේ සටහන් වේ.
ආපනශාලාවේ හිමිකාරියට බැන වැදීමක් ද සිදු කරනු මෙහි දැක්වේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇත.
COMMENTS