(මුදිතා දයානන්ද / බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත.
දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරුර සොයන්න දළ හම්බ වෙනකම්ම සිටින්න සිදු වුණා.. මොන තරම් සෝචනීයද?
යලි මෙවන් අනතුරක් ඔබ හට නොවීමට මේ ධර්ම ද්වීපයේ යලි ඔබ නොඉපදේවා. ඇත්රජාණෙනි ඔබට නිවන්සුව ලැබේවා !!!
ඇත් රජු මැරූ අයව සොයා නිසි දඬුවම් දෙමු !
මේ රටේ ඕවට තියා කිසි දේකට නීතියෙන් නම් දඬුවම් ලැබෙන්නෙ නෑ. ඒ නිසා දෙවියෝම බලල ඕක කරපු එවුන්ට හෙන හතම ගහන්න ඕනෑ.
මේ රටේ ඕවට තියා කිසිදේකට නීතියෙන් නම් දඬුවම් ලැබෙන්නේ නෑ. ඒ නිසා දෙවියෝම බලලා ඕක කරපු අයට හෙන හතම ගහන්න ඕනෑ.
අවුරුදු 25 ක් හිර දඬුවමක් සහ ලක්ෂ 50 බැගින් දඩයක් ගසන්න ඕනා.
මේ වගේ ජීවිත අවදානමක් තියන ඇත්තු ටික ඇත් අතුරු සෙවනට හරි පින්නවලට හරි ගෙනත් දැම්මොත් හොද නැද්ද ? අඩුම ගානේ ජීවිතේවත් බේරලා දෙන්න පුළුවන් වෙයි
බෞද්ධයන් නැති බෞද්ධ රාජ්‍යයක්. නීතියෙන් බුද්ධාගමට මුල්තැන දුන්නට වැඩක් නැහැ. මිනිසුන් හදවතින් සිත් වලින් හා ක්‍රියාවෙන් බෞද්ධයන් නොවී.
නුවන් කියනවා ලංකාවේ කිසිම දෙයකට දඩුවම් දෙන්නේ නැ කියා. නුවන් දන්නේ නැතුව ඇති ලංකාවේ නීතියක් නැති බව.
වනජීවී ඇමති නව නීති ගෙනැල්ලා ගෙවල්වල සුරතලේට හදන අලිත් පින්නවලට අරන් ගියා. ඒ වගේ දේවල්වලින් ඒ අසරණ සත්තු මෙන්ම, දරුවන් මෙන් ඒ සත්තු හදපු අයිතිකාරයෝත් දුකට පත් වුනා. මේ වනජීවී ඇමතිට බැරිවුණා. කැලේ ඉන්න අහිංසක සත්තු ඝාතනය කළවිට එයට ඉතා තද දඬුවම් දීමට සහ නීතියේ රැහැනින් පලා යාමට ඉඩ නොදීමට නීති ගෙන ඒමට. යහපාලනයේ මෙවන් බොරු රඟපෑම් විතරක්ද තියෙන්නේ?
මේ අලියා ඒ පැත්තේ ජනජීවිතයට කල බලපැම් සම්බන්ධව කවුරුවත් සොයා බැලුවද? සතාට කලින් මිනිහා ඉන්න ඕන. මෙකාගෙ ඇස්පේන්නේ නැතිනම් අයාලේ යන්න නොදී එක තැනක කොටු කරලා රකින්නයි තිබුනේ. මිනිස්සුත් දළදාමාලිගාවේ අලියගෙ බෙටිත් කාවි... අන්ධ භක්තියෙන් අල්ලපුගෙදර ඉඩමෙන් අඟලක් අල්ල ගන්නයි අදහස... එහෙම රටක් මේක... සල්ලවලට කියන බණ අහලා තමයි මේවා වෙලා තියෙන්නේ..