Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 28 වන අඟහරුවාදා
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද (22) නියෝග කළේය.
ඥානසාර හිමියන්ට විදෙස්ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය.ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් සිටියේ නැත.
ඥානසාරහිමියන්ට ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් පණිවිඩයක් මගින් මීට සුළු වේලාවකට පෙර දැනුමි දුන්නාය.
sirimal Friday, 22 June 2018 09:42 AM
" වොයිස් කට් " වලින් දැන් දෙයි ආණ්ඩුවට ............
Reply : 0 0
එර්දි Friday, 22 June 2018 09:46 AM
හිරේ දාපු අයව එළියට දාන පුදුම රටක්? අර ගැහැණු මනුස්සයට නියමෙට නීතිය ඉෂ්ට වුණා. මිනිහත් නැහැ නීතියත් නැහැ. දැන් ඉතින් නායකයින් පතුරු ගහයි..
Reply : 1371 1475
don Friday, 22 June 2018 12:39 PM
එර්දි, ගොනෙක් වෙච්ච පළියට ඒක ප්‍රදර්ශනය කරන්න එපා. අරගැහැණු මනුස්සයාට නීතිය ක්‍රියාත්මක නොකරපු හින්දා තමයි මෙහෙම වුනේ. ඔයා ලංකාවේ වුනාට ඔයාට හරිහමන් ජාතියක්, ජන්මයක් නැතිනිසා තමයි තප්පුලන්නේ...
Reply : 515 648
Anton Austria Friday, 22 June 2018 05:32 PM
දොන් නූගත්කම පෙන්නන්න එපා දේශපාලනය ගාවගන්න එපා. වැරැද්දක් කරොත් ඕනම කෙනෙක් වැරදි එයට තරාතිරම ආගම බලපාන්නේ නැහැ හාමුදුරු කෙනෙක් වේවා පියතුමෙක් වේවා කවුරු උනත් ගරු කරන්න ඕනේ ඔහු යහපත් ජීවිත ගත කරනවා නම් පමණයි. අපේ රටට වෙලා තියෙන්නේ ඔබ වගේ නූගත් පිරිස සිටින නිසයි.
410 615
Chanak Los angeles Saturday, 23 June 2018 01:10 AM
වැරදි විදිහට හැසිරෙන්න ගිහිල්ලා ජම්පරේ ගහන්න වුනේ කාටද දන්නේ නෑ.... නේද?
0 0
RNG Saturday, 23 June 2018 02:25 PM
මීට වඩා වැරදි කරන අය ඉන්නවා හිරේ යවන්න.. හොයල බලන්න. ඒත් ඒ අයට ඔය කියන නීතිය ක්‍රියාත්මක නොවී මේ හාමුදුරුවෝ විතරක් හිරේ දැම්මේ යහපාලනේ සංහිඳියාව නිසා කියලා දන්න අය නම් දන්නවා ..
19 14
නිමල් Friday, 22 June 2018 10:04 AM
ඉතින් නඩු අහන එකේ තේරුමක් තියෙනවද? සියලු සිරකරුවන්ට ඇප දුන්නොත් නරකද?
Reply : 179 559
lalithsjm Friday, 22 June 2018 10:06 AM
එක්නැලිගොඩ මහත්මිය කරලා තියන ප්‍රකාශවලට නීතියට එකඟද මහේස්ත්‍රාත්තුමනි? අපේ හාමුදුරුවන්ට තිසරණ සරණයි.
Reply : 1088 1209
Risvi Friday, 22 June 2018 10:13 AM
බෞද්ද අයට වෙනම නීතියක් ඇයි? මේ රටට ඕනේ ශර්යා නීතිය..
Reply : 1925 1745
saman Friday, 22 June 2018 12:03 PM
එ්ක ඇත්ත, කැලේ කපන අයට, උසාවියට ගල් ගහන අයට නිදැල්ලේ ඉන්න දෙන්න නරකයි. මහබැංකුව කාපු අයට නිදැල්ලේ ඉන්න දෙන්න නරකයි. කොටින්ට කඩේ ගියපු අයට බනින එක තමයි ලොකුම වැරැද්ද...
Reply : 253 464
Hafeel Friday, 22 June 2018 03:39 PM
බුද්ධිමත්ව අදහස් පලකරන්න. ශරියා ගැන මෙලෝදෙයක් දන්නේ නැති මිනිසුන්ට කොහොමද ශරියා නීතිය ක්‍රියාත්මක කරන්නේ?
Reply : 20 164
Sanath Friday, 22 June 2018 10:14 AM
හාමුදුරුවන්ට හත් දවසක් පිරිත් කියලා ඒ පිරිත් පැන් වලින් නාවලා තමයි පන්සල ඇතුළට වද්ද ගන්න වෙන්නේ...
Reply : 142 294
p.d goonawardena Friday, 22 June 2018 10:16 AM
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...!!!
Reply : 617 605
Giripura Friday, 22 June 2018 10:26 AM
අනගාරික ධර්මපාලයන්ටත් පිස්සෙක්, ජාතිවාදියෙක්, අමනයෙක්.. ලෙස එදා හංවඩු ගැසුවත් අද ඒ තිත්ත.. ඇත්ත වෙලා.. ඔබ වහන්සේට මෙවන් අකටයුතුකම් සිදුවීම ගැන පශ්චාත්තාප වීමට සිදුවීම සාමාන්‍යයි. ඉවසා වදාරනු මැන....
Reply : 927 924
පුෂ්පකුමාර Friday, 22 June 2018 10:39 AM
ලෝකෙටම විහිළු සපයන මුග්ධයින් සිටින රටක කොහොමද හරිහැටි නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඕනෑම වැඩක් කරලා චීවරයක් ඇඟට ඔතා ගතහොත් දිනුම්. රටේ ජනතාව මේවා ආදර්ශයට රැගෙන ක්‍රියා කිරීම තුළින් සතුටින් පිරුණු, ඉතාමත් ප්‍රීතිදායක ජනප්‍රිය චරිතයක් බවට පත්වී, මේ සිරි ලංකාව තුල චිරාත් කාලයක් යහමින් වැජඹිය හැකියි...
Reply : 1028 924
Bamunuarachchi Friday, 22 June 2018 03:53 PM
මුස්ලිම් අය තොප්පිය දාගෙන දිනනවා නම් අපි චීවරය දාගෙන දිනන්නේ නැතිව චීත්තයක් ඇඳගෙන දිනන්නද? පළමුව සිංහල බෞද්ධයෙක් හැටියට හිතන්න පුරුදුවෙන්න. එක දෙමළ වැසියෙක් ප්‍රභාකරන්ට විරුද්ධව කතාකරන්නේ නැත. ඒකට සිංහලයෝ... සිවුර නැතිනම් සිංහලයත් නැත.
Reply : 336 630
pj Friday, 22 June 2018 11:19 PM
මෙතන තිබෙන ප්‍රශ්නය නීතිය දඬුවම හැමෝටම එකලෙස ක්‍රියාත්මක නොවීමයි. හීන් නුලෙන් ජාතිවාදයක් අවුස්සන්නේ පිරිසිදු සිංහල ලේ තිබෙන බෞද්ධයෙක් නම් වෙන්න බැහැ. කිට්ටුම ගැලපීම ජාතිවාදීන්ට කඩේ යන්නෙක්. නියම ගැලපීම දන්නේ ඔබමයි.
0 0
Chanak Los angeles Saturday, 23 June 2018 12:45 AM
එක දමිල වැසියෙක්වත් ප්‍රභාකරන්ට විරුද්ධව කතා නොකරනවානම් එය ඔවුන්ගේ බුද්ධිමය තත්වයක් නමුත් සිංහලයා තම ජාතියට විරුද්ධව නැගී සිටින්නේ ඔවුන්ගෙන් සමාජ අසාධාරණයක් වෙන නිසානම් ඊට විරුද්ධව නැගීසිටින සිංහලයා අන්සමාජයට වඩා මොනතරම් යහපත් ජනකොටසක්ද ...
0 0
V.warnakulasuriya Saturday, 23 June 2018 10:33 AM
සමහරු තොප්පි දමාගෙන දිනන්න යනවා. සමහරු චීත්ත ඇඳගෙන දිනන්න යනවා. තවත් සමහරු චීවරය දරාගෙන දිනන්න යනවා. අපි අං තට්ටු දමා ගෙන ඒවා නරඹන්නෙමු. තරඟය කුමක් දිනීමටද? කුමක් සඳහාද? යන්න තරඟකරුවන් හෝ නරඹන්නෝ නොදනිති. තරඟයම කොටසකගේ පැවැත්මටත් මිනීමරා ගැනීමටත් පමණක් හේතුවී ඇත.
0 0
Bamunuarachchi Saturday, 23 June 2018 01:44 PM
චීවයර දමාගෙන දිනන දිනිල්ල තමයි නියම දිනිල්ල. ඒ කේ වටිනාකම අංතට්ටු දාගෙන ඉන්න අයට පෙනෙන්නේ නැහැ.
0 0
Nadeesh Friday, 22 June 2018 10:41 AM
බොහෝ තැන්වලින් ආශීර්වාදය ඔබවහන්සේට ලැබුණා. ඔබවහන්සේට තෙරුවන් සරණයි...!!
Reply : 553 637
Chanak Los angeles Saturday, 23 June 2018 01:34 AM
හිංසාවන්ට, ජාතිවාදයට කැමති තැන්වලින් වෙන්න ඇති...
Reply : 0 0
nisar Friday, 22 June 2018 10:43 AM
අනාගත ජනාධිපති හිමියන්ට ජයවේවා!!!
Reply : 475 308
rohan Friday, 22 June 2018 11:04 AM
අධිකරණ තැබැරුම් කරවූ , බන්ධනාගාර සුපර් මාකට් කරවූ....
Reply : 124 389
සමන් Friday, 22 June 2018 11:06 AM
අපි වගේ කෙනෙක් හිරේට ගියානම් ගියාමයි
Reply : 114 245
Thamara damsyanthi Friday, 22 June 2018 11:34 AM
මේ ලියන මමත් බෞද්ධ කාන්තාවක්... නමුත් හාමුදුරුනමක් වෙච්ච හාමුදුරුවරු සංවරත්වය තියෙන්න ඕනෑ. සිවුරේ බලය පෙන්වන්න මොකද්ද කරන වැඩේ මොන වැඩේ කරලා හරි කසාවත ඇඳ ගත්තා කියලා ඕනෑම නිදහසක් තියෙනවාද? ඔවුන්ට හිරගෙවල් නෙමෙයි පන්සල්වලින් යවන්න ඕනෑ.. සිවුර දාගෙන රැවුල් කොන්ඩ වවාගෙන සිවුරක් දමා ගත්තාම හාමුදුරුනමක් වෙනවද? ඇයි මේක වැරැද්ද මනුස්සයන්ට තියෙන්නේ ඔය පුද්ගලයා විතරද? හිරේට වෙන කොච්චර නිවැරැදි මිනිසුන් ගිහිල්ලා තියෙනවද?
Reply : 629 725
Bamunuarachchi Friday, 22 June 2018 03:42 PM
හොඳයි උපාසක අම්මා... සිවුරේ බලේ නිසා තමයි උපාසක අම්මලාට පන්සල ඉතිරි වෙලා තිබෙන්නේ. බෞද්ධ රටේ බෞද්ධකම රැකුණේ සිවුරේ බලේ නිසා මිසක් සීලේ බලේ නිසා නොවෙයි. මේවා ගැඹුරට කල්පනා කළයුතු දේවල්...
Reply : 327 457
රාජේශ් ඛන්නා Friday, 22 June 2018 11:30 PM
රටේ බෞද්ධ කම ඉතිරිවෙලා තිබෙන්නේ පන්සල් ඉතිරිවෙලා තිබෙන නිසාම නොවෙයි . පන්සල් ගියත් නොගියත් පහන් සිතින් ආගම ධර්මය ට අනුකුලව ජීවත්වන පිරිසක් තවමත් රටට ඉතිරිවෙලා ඉන්න නිසයි.
0 43
Ajith Nissanka Saturday, 23 June 2018 04:01 PM
සිවුරේ බලේ නිසාම තමයි... අද ලංකාව දූෂිත රටවල් වලින් 4 වන තැනට වැටිලා තියෙන්නේ ! සංඝරත්නයේ අවවාද, අනුශාසනා අසා ධාර්මිකව රට පාලනය කරවා අපේ දේශපාලකයන් ලවා අපේ රට මේ තරම් උසස් තත්ත්වයකට ගේන්න උන්නාන්සේලා කරන සේවය ඉතා විශිෂ්ටයි !
0 35
Samare Friday, 22 June 2018 11:38 AM
ඔබ වහන්සේ අපේ රට, ජාතිය බේරාදුන් වීරයාය.. මොන කළු සිංහලයෙක් ඔබ වහන්සේට මඩ ගැහුවත්, පර සුද්දගේ නීතියෙන් හිරේ දැම්මත් සත්‍ය වහන්න බැහැ.. නුඹලාට මේවා තේරෙනකොට තව කලක්යාවි!!!
Reply : 478 641
Thamara Friday, 22 June 2018 11:38 AM
එක්නැලිගොඩ මහත්මියට මොකද්ද සිද්ධ වුණේ? ඡන්ද කාලෙටත් ඕක හොද මාතෘකාවක් වෙයි. දුප්පත් මනසින් කොයි දේ සිදුවෙයිද? මහින්දගේ සිල් රෙදි නඩුවට නඩු තීන්දුව දුන්නට පස්සේ මිනිස්සුන්ට ඇප දුන්නා... දුප්පත් මනුස්සයෙකුට මොනවද වෙන්නේ?
Reply : 9 166
banda Friday, 22 June 2018 11:45 AM
හාමුදුරුවන්ට එක නීතියක් සාමාන්‍ය මිනිසුන්ට තව නීතියක් ... රන්ජන් ඔබ කිව්වේ ඇත්තකි .
Reply : 153 348
Bamunuarachchi. Saturday, 23 June 2018 01:52 PM
මේ මිනිසුන්ට මුස්ලිම් මනුස්සයාට එක නීතියක්, බෞද්ධයාට එක නීතියක් කියන එක පෙනෙන්නේ නැත්තේ ඇස්ගෙඩි වලට හෙන වදිලද? බණ්ඩා තෙල්දෙණිය කිට්ටු නුවරටද නැතිනම් බේරුවලටද? නුවර ආභාෂය ලැබිලා නැහැ. බෞද්ධයෙක් නම් ඒ විදිහට හිතනවා හලෝ හම්බයෙක් විදිහට හිතන්නේ නැතිව...
Reply : 115 36
V.warnakulasuriya Sunday, 24 June 2018 12:58 PM
බමුණු මහතා අමිත් වීරසිංහගේ නෑයෙක්ද? ඔහු හිරේ නිසා ඔහුගේ නිලයේ වැඩ බලනවාද? දේශපේුුමි ධර්ම පොතේද තියෙන්නේ රටක පුරවැසියෝ සිතන්න ඕනේ ආගමට සහ ගමට අනුව කියලා. අපි නම් ශ්‍රී ලාංකිකයෝ විධියට හිතන්න කියලයි කාට කියන්නෙත්.
0 12
Chandana Friday, 22 June 2018 12:27 PM
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි... මේක සිංහල බෞද්ධ රටක්... හාමුදුරුවන්ට අත තිබ්බොත් වැඩ වරදියි.
Reply : 1334 2103
saman Friday, 22 June 2018 12:27 PM
පසුගිය දිනක දුමින්ද දිසානායක හිරගෙදරට ගිහින් එළියට ඇවිත් සිකුරාදාට ඇප දීලා එළියට ගන්නවා කියලා මාධ්‍යයට ප්‍රකාශ කළා.
Reply : 0 124
rocky Friday, 22 June 2018 12:41 PM
දැන්, සන්ධ්‍යා එක්නැලිගොඩ සමග මාෆියාවේ කල්ලිය වෛරයෙන් පසුවන නිසා ඒ මනුස්සයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම නුවණට හුරුයි. හැබෑටම මේක බෞද්ධ රටක්ද?
Reply : 348 311
ලක්සිරි Friday, 22 June 2018 03:45 PM
කවුද රොකී මේකට බෞද්ධ රටක් කියන්නේ? මේක වලපල්ලට ගිය රටක්නේ? ඔයාට කලබල වෙන්න තරම් දෙයක් නැහැ, මොනවා වුනත් අපේ රටේ මිනිස්සු බල්ලෝ මරන්නේ නැහැ කවදාවත්...
Reply : 61 61
ගාල්ලේ පාල Friday, 22 June 2018 02:57 PM
පහුගිය රජය අධිකරණය = යහපාලන කාලයේ අධිකරණය ඇත්තටම කණගාටුයි. අනිත් සියලු සිරගත කළ අයටත් ඇපදෙන්න බැරිද?
Reply : 0 20
Bamunuarachchi Saturday, 23 June 2018 02:03 PM
ඒ අය හිරේ ගියේ සිංහල ජාතිය වෙනුවෙන් නොවෙයි, ඒ අයගේ පුද්ගලික හේතුන් මතයි.
Reply : 52 0
Ajith Nissanka Saturday, 23 June 2018 03:54 PM
එතකොට උන්නාන්සේ බීමත්ව රිය පදවා දඩ කෑවේත් සිංහල ජාතිය වෙනුවෙන්ද?
1 53
Chanak Los angeles Saturday, 23 June 2018 04:24 PM
මුත්තා සිංහලයෙක් කියා දැනගත හැකියි. මුත්තාගේ තාත්තා මුසල්මානුවෙක්, දමිලයෙක් වෙන්න බැරිද? එතකොට අපි වෛර බඳින්නේ අපේ ලෙයටමනේ..
0 4
Ajith Nissanka Sunday, 24 June 2018 04:41 PM
අපෝ හිරේ ගියේනම් නැහැ.. හැබැයි උසාවියෙන් දඩ කෑවා මත්පැන් පානය කර රිය පැදෙව්වා කියලා! පස්සේ වෙන කෙනකු වෙනුවෙන් වගකීම බාර ගත්තා කිව්වා! සිංහල බෞද්ධ කෙනෙක් වෙනුවෙන් වෙන්න ඇති !
0 25
Hafeel Friday, 22 June 2018 03:41 PM
හිරේ ඉන්න සියලු දෙනාටම ඇප දුන්නා නම්, විශාල ලෙසින් මුදල් ඉතිරි කරගන්න පුළුවන්..
Reply : 4 33
jayatissa Saturday, 23 June 2018 12:59 AM
Hafeel ඔබට වැරදිලා. ඇපදීලා තියෙන්නේ ඇපැල එක නිසා. මිනී මැරුමක් නෙමෙයිනේ නැවත නඩුව අහල සුදුසු දඬුවමක් දෙයි.
Reply : 0 0
Chanak Los angeles Friday, 22 June 2018 03:49 PM
අපි හිතුවේ අධිකරණය ස්වාධීන වෙලා කියලයි අපිට වැරදිලා.
Reply : 5 69
Bamunuarachchi Saturday, 23 June 2018 01:55 PM
අධිකරණය ස්වාධීන නම් ජිනීවා ගොස් රටට විරුද්ධව කේලම් කී අයට දඬුවම් දෙන්න ඕනේ...
Reply : 4 5
Chanak Los angeles Sunday, 24 June 2018 05:43 AM
එහෙනම් රටට විරුද්ධව හොරෙන් ෆයිල් හංගාගෙන ජිනීවා වලට මුලින්ම ගිය නායකයාගෙන්ම පටන් ගත්තනම් මරු.
0 4
Chanak Los angeles Friday, 22 June 2018 03:52 PM
නීතිය සැමට පොදුය කියන මතය මෙතනදී බොරු වෙනවා.
Reply : 12 59
Bamunuarachchi Saturday, 23 June 2018 02:01 PM
මුස්ලිම් මිනිහෙකුට කාන්තාවන් 7 දෙනෙකු සමග විවාහ වෙන්න පුළුවන්... බෞද්ධයකුට බැහැ. ඉතින් කොහොමද නීතිය සැමට පොදුවෙන්නේ? සිංහල බෞද්ධයින්ට විතරයි, රෝම ලන්දේසි නීතිය මුස්ලිම් අයට ශරියා නීතියේ කොටස් දීලා තිබෙනවා...
Reply : 15 0
Chanak Los angeles Friday, 22 June 2018 03:58 PM
එක්නැලිගොඩට අපි කියනවා ඔහුට කළ අසාධාරණය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන්න කියා...
Reply : 97 11
lalithsjm Saturday, 23 June 2018 01:13 AM
ඔව් ඔව්... ජාත්‍යන්තරයට ගෙනයන්න. ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට ඕන විදිහටනේ දැන් මේ රට කෙරෙන්නේ...
Reply : 0 0
athula Friday, 22 June 2018 08:21 PM
ශාසනයක් කුමකටද? මේක එදා රතුපස්වල ජනතාවට වෙඩි තියලා මරපු වෙලාවේ, ගෝඨාභයව බේර ගන්න කිව්වා.. මමයි ආරක්ෂක ලේකම්ට කතාකරල කිව්වේ හමුදාව එවන්න කියලා.. මෙයා පැත්ත පළාතක හිටියේ නැහැ. එහෙමයි එදා අපරාධ අනුමත කළේ... පිට කොන්දක් නැති ආණ්ඩුවක්... හම ගහන්න ඕනෑ කරන අපරාධයට...
Reply : 0 20
රොමේෂ් Friday, 22 June 2018 10:07 PM
මෙතන තිබෙන සමහර බයියෝ ටිකගේ අදහස් දැක්කම ලංකාව මේ කපේට ගොඩගන්න බැරිබව ස්ථිරයි. මේ මිනිස්සු හැමදේම දකින්නේ තමන් "අදහන" දේශපාලනය තුළ සිටයි. වැරැද්දට වැරැද්ද කියන්න බැරි තරමට මිනිස්සුන්ගේ කොඳු ඇට කුඩුකරලා. අදහස් දාන්න කලින් බලන්නේ අපේ පක්ෂේ ලොක්කා මොකෝ කියන්නේ කියලා. ඉතින් රටක් විදිහට ඉස්සරහට තියා පස්සටවත් යන්න බැහැ.... එකම මඩ ගොහුරේ එරිඑරී පල්වෙනවා හැරෙන්න.
Reply : 0 1
bdswije Friday, 22 June 2018 10:22 PM
ඇත්තේන්ම චානක ඔබ ශ්‍රි ලන්කාවේ උපන් කෙනෙක් ද ?
Reply : 0 0
Sarasi Friday, 22 June 2018 11:09 PM
බමුණුආරච්චි මහත්මයා ඔහොමද බොදු සිංහලකම ආරක්ෂා කරන්නේ ? මෙතන ලියන කාන්තා පාර්ශවයට අපහාසයෙන් කතා කරලා. රට වෙනුවෙන් වැඩට බහින්නත් ඉස්සෙල්ලා මව් කුසක ඉපදෙන්න ඕන නේද ? එම නිසා ඔබතුමා බමුණු ධර්මයට අනුව යමින් කාන්තාවට අපහාස උපහාස කරමින් ඔවුන් පහත කරන කෙනෙකු නොවේ යයි අපගේ විශ්වාසයයි.
Reply : 0 1
Jayantha Saturday, 23 June 2018 03:00 AM
අහෝ දෙවියනි ඔබ කොහෙද ?
Reply : 0 0
mark Saturday, 23 June 2018 03:13 AM
මේ රටේ හාමුදුරු කෙනෙක් හිරේ ඉන්නවට අපි කැමති නැහැ. නමුත් හාමුදුරු කෙනෙක්ගේ විනය පිළිබධව සම්පුර්ණ වග කිවයුත්තේ ඒ පිළිබධව කටුතු කරන සංඝ පාර්ශවය මගින්. මේ රටේ තවත් සංඝයා වහන්සේලා අතින් කොච්චර වැරදි අපි දකිනවද? මේ රට හැදෙන්න නම් සංඝ නිතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.... සංඝයා වහන්සේලාට පවා නිතිය කරවන හැටි දොස් නගන්න වෙලා තියෙන්නේ මහජනයට.
Reply : 0 0
nishantha Saturday, 23 June 2018 03:14 AM
දැන් නම් ආතල්... හිරේ යන්න බය උන කාලේ ඉවරයි.
Reply : 0 8