(ශිරාන් රණසිංහ)
ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියකට අදාළව සිදුකළ පරීක්ෂණයකට අනුව එහි වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයා වහාම තැපැල් මූලස්ථානයට මාරුකර යවා ඇත.
මීට පෙරාතුව හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලයේදී මෙවැනිම මුදල් අස්ථානගත වීමක් සිදුවී තිබූ අතර ඒ අවස්ථාවේද ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙස සිටි ඇත්තේ මෙම නිලධාරියා යැයිද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මෙම මුදල් අස්ථානගතවීමට අදාළව සිදුකරන පරීක්ෂණ තවදුරටත් සිදුවන බවද තැපැල් දෙපාර්තුමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
75
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්ස වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයාට මාරුවක්
Nandalal DE SILVA - France Wednesday, 15 August 2018 09:46 AM
ඒ කියන්නේ හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලයේ සහ ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල තිබෙනවාට වඩා විශාල මුදලක් තැපැල් මූලස්ථාන සේප්පුවල මෙයාට අත පත ගාන්න පුළුවන් නිසාද එතැනට මාරුකර යැවුවේ? මට ඔය ගැන වැඩි දැනීමක් නැති නිසයි අහන්නේ....