(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම පාසලක ගුරුවරියකට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් ගුරුවරයකු රුපියල් 15000 ක මුදල් සහ ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය.
පසුගිය නොවැම්බර් පළමු වැනි දා එම පාසලේම ගුරුවරියකට පාසලේ ගුරු නේවාසිකාගාරය තුළදි බලහත්කාරකමක් කිරීම සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි .
ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයාට දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය නැවත 2018 මාර්තු 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, ගුරුතුමෝ. ආවේග වලට වහල් වුනහම වෙන දේ ගැන තේරුමක් තිබුනෙම නැද්ද? එක්කෝ ඒ මනුස්සයගෙන් අහන්න එපාය කමක් නැද්ද කියල. ඇහුව නම් සමහරවිට කැමති වෙන්නත් ඉඩ තිබුන.
දැන් තමයි තේරෙන්නේ මොන ගොන් තකතීරු කතාද අපි කීවේ කියල. වැඩේ කලානේ සර් දැන් හිරේ ගියත් කමක් නැත. අපි ඒ කාලේ කීවා විතරයි, සර් කරලා පෙන්නුවා.