හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
අද උදෑසන සිට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා බැලීම සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව දාපු එක කෙනෙක් ප්‍රංශ පුරවසියෙක්ලු නේද?
මේ කට්ටිය ගෝඨාට නඩුවක් දාලා ඇනගත්තා කියලා මට හිතෙන්නේ. බෙරිවෙලාවත් ගෝඨාට ඉදිරිපත් වෙන්ට බැරිව ගියොත් චමල් එනවා ඡන්දෙට. එහෙම වුනොත් මුස්ලිම්, දෙමළ, ඡන්ද චමල්ට ලැබෙනවා. දෙමළ දේශපාලකයෝ දන්නවා චමල් කියන්නේ අහිංසක අවංක පුද්ගලයෙක් කියලා. අමතක කරන්ට එපා චමල් ජනාධිපති වුනොත් මහින්ද අගමැති, ගෝඨා ආරක්ෂක ලේකම් කියලා. ඒ වගේම අමතක කරන්ට එපා. අලුතින් පත්වෙන ජනාධිපතිට වඩා ආරක්ෂක ලේකම් බලවත් කියලා...
කෙනෙක් වෙනත් රටක පුරවැසිභාවය ගත් සැණින් තම රටේ පුරවැසිභාවය ස්වභාවිකව අහෝසි වේ. එනයින් බලනකල "ගෝඨා තවදුරටත් ඇමරිකානු පුරවැසියකු නොවේ" යනු ස්වභාවිකව තම මාතෘභූමියේ හිමිකම උරුමවීම යුක්ති යුක්ත නොවේද?
නඩුදාපු දෙන්නට ගල් ගහන්ඩ ඕනෑ. යහපාලනය ගෙනැල්ල රට කෑව මුන්ට හොඳක් නොවේ.
මොන හේතුවකට හරි රට එපා කියලා වෙන පොහොසත් රටකට ගිය මිනිහෙක් ගැන මෙච්චර මැරෙන්නේ මොකටද? අපේ රටේ වෙන මිනිස්සු නැතුවද? පවුල්වල වහල්ලු වෙන්නේ නැතුව අදීනව හිතන්න.
ඒ නීතිය තමයි ඕනෑ. ඔලුවට ගල්ගහලා මරණ එක... උස්සලා මරල දාන එක. ඒවා තමයි හරි. උසාවි ක්‍රියා මාර්ග ඕන නැහැ. අවුරුද්දක් දෙකක් යන කොට තේරේවි..